ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකිකයෙක් පසුගියදා හදිසියේම ශ්‍රී ලංකාව බලා පිටත් විය. කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස අම්බලන්ගොඩ තම නිවස බලා යන අතරතුර ඔහුගේ ගමන් බලපත්‍රය, ඉතාලියේ රැඳීසිටීමේ බලපත්‍රය හා වටිනා ලියකියවිලි තම මවට දුන්නේ පරිස්සමෙන් තැබීම සඳහාය. මව එම ලියවිලි පරීක්ෂා කිරීමේදී දුටුවේ ඉතාලියේ රැඳී සිටීම සඳහා ඔහුට නිකුත් කළ බලබත්‍රය නොව ඔහුගේ බිරියගේ එවැනි බලපත්‍රයයි. මිලානෝ මල්පෙන්සා ගුවන්තොටුපලින් ඩුබායි ඔස්සේ එමිරේට්ස් යානයකින් ආ ඔහුගේ ලියවිලි ඉතාලියේ දෙවරක්ම පිරික්සා ඇත. ගමන් බලබත්‍රය හා ටිකට්ටුව තිබුණත් ඉතාලියට ආපසු ඇතුළුවීමට නම් ඔහු සඳහා නිකුත් කළ ඉතාලි ඉලපත්‍රය අවශ්‍ය වේ. ඔහුගේ බිරිය එම ලියවිල්ල දැන් ඔහු අතට පත් කර ඇත.
මව ඔහුගේ ලියවිලි නොබැලුවානම් ඔහුට ඉතාලියට යාමට නොහැකි වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල සීතලට රේගුවේ අයගෙ ඔලු අප්සෙට් වෙලාද කොහෙද
ඉතාලියෙ වැඩ ඔහොම නෑ..
මේ ආකාරයෙන්ම ඔබ ඉතාලියට ඇතුළුවීමට උත්සහ කරන්න ..එවිට එය කොතරම් පහසුද කියා ඔබට තේරේවි ...