වස් තුන්මස අවසානයේ ඉතාලියේ බෞද්ධ මධ්‍යස්ථානයේ දී විහාරාධිපති මාගම විපුලසිරි ඉතාලි ප්‍රධාන සංඝනායක නාහිමි අනුශාසකත්වයෙන් සති අන්තයේ දී (29 -30) කඨින පින්කම මුලින් පැවැත්වීමට නියමිතය.
1 මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය-- සැප්තැම්බර් මස 29-30.
2 වෙරෝනා භාවනා මධ්‍යස්ථානය-- ඔක්තෝබර් මස 06-07.
3 ෆිරෙන්සි සමාධි විහාරය-- ඔක්තෝබර් මස 13-14.
4 මෙස්සීනා බෞද්ධ විහාරය-- ඔක්තෝබර් මස 13-14.
5 මෝදෙනා මෛතී‍්‍ර විහාරය-- ඔක්තෝබර් මස 20-21.
6 වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය-- ඔක්තෝබර් මස 20-21.
7 ජෙනෝවා සම්බුඤ විහාරය-- ඔක්තෝබර් මස 27-28.
8 රෝමයේ ධර්මාශෝක විහාරය-- ඔක්තෝබර් මස 27-28.
9 රෝම බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 01 දින.
10 කතානියා සිසිලි බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 03-04.
11 බ්‍රේසියා බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 03-04.
12 මිලානෝ ශී‍්‍ර ලංකාරාමය-- නොවැම්බර් මස 10-11.
13 නාපෝලි බෞද්ධ විහාරය- නොවැම්බර් මස 17-18.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් බුදු බණ දෙසූ දළදා සමිදු සරණයි මෙතුන් ලෝ වැසි සියලු ජනයට උතුම් බෝ සමිදු සරණයි(ස)
මිලානෝ ලංකාරාමයට අරක් ගත්ත බහිරවයන් එළවා අමාදම් සුවඳ ලෝ පුරා පතුරවන්න අපේ හාමුදුරුවනේ. (ස)
අහන්නත් සතුටුයි. අපේ ආගම රැකගන්න. (නි)
හොරමැරකම්, වංචා දූෂණ වලින් වැළකුණූ ගුණවත් සමාජයක් මිලානෝ වල බිහිවේවා! (නි)
දවසකට හරි ඉතාලියට යන්න ඕනි..(ස)