ඉතාලියේ විදුලි සංදේශ ඉංජිනේරුවකු වන ජියාන් ලූචා ලොවානෝ (30) රිය අනතුරකින් බරපතළ තුවාල ලැබීය. යාපනයේ ද සේවය කළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩෙන්මාර්කයේ හා ස්වීඩනයේ ද ආසියාවේ රටවල් රැසක ද රාජකාරි කළ බව ඉතාලියේ ”ජොර්නාලේදී විවෙන්සා”පත‍්‍රය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොහේදිද තුවාල වුණේ? ලංකාවෙදිද ඉතාලියෙද? (නි)
මොකක්ද මේ කුමන්ත්‍රණේ? පිටරට අයට හොදටම අපලයි වගේ. (නි)
ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඉක්මන් සුවය පතමු...?(නු)
මට නම් මේ හතර බීරි කතාව තේරෙන්නේ නෑ. ලංකාවට ඇවිත් යන ඕනෑම විදෙශීකයෙක් අනතුරට ලක් උනාම ඒක පුවතක්ද? නැත්නම් ඉංජිනේරුවා තුවාල ලැබුවේ ලංකාවෙදිද? අනේ මන්දා. (ස)
මේ ඉංජිනේරුමහත්තයා ඉතාලි උනත් යාපනයේ වැඩකලත් කොහෙදිද අනතුරට ලක්වෙලා තියෙන්නේ? (ස)
අපට මොකටද විදේශිකයෙක් අනතුරට ලක් වුණහම? ලංකාවෙ පුවත් නැද්ද? ලංකාවෙ අනතුරට ලක් වුණ අය ගැන පුවත් නැත්ද? (නි)
කවුරු උනත් අනතුරකට ලක්උනහම තුවාල වෙනවා (ස)