ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද රජයට බාර දුන්නේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් රුපියල් කෝටි 39කට මිලදී ගැනීමේ සිද්ධිය ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු විය. එම ගනුදෙනුව නීති විරෝධී බව රජය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා බය වෙන්න එපා.තව ආයතන තියෙනවනේ....
ඇයි අස්වුනේ..කාගෙන ඉන්නයි තිබුනේ..
පාලිත.........මොහුගේ නෝනා කවුද කියා නොලියන්නේ නීතියෙන් මෙයාට මුකුත් කරන්න බැරි තැනක එයා ඉන්න නිසා.
ඉල්ලා අස් වෙන්න දෙන්න නෙමෙයි.හිටවලා පස් ගහන්නයි වටින්නේ
හි............හි... මතකද ඔයිට කලිනුත් කට්ටිය ඉල්ලා අස් වුණා..
අවසානයේ ආයතනය පහුවෙන්දාම ඇරියද?
මෙයාගේ නෝනා කව්ද කියල ලියන්නේ නැත්තේ මොකද?
අනේ,අනිච්චන්.මේ අපේ ලංකාවට වෙන දේ.මහත්තයා බදාගෙන කන්න යනවා.
කරුණාකර ගෙදර යන්න
බය වෙන්න එපා.ඔයාගේ නෝනා ඉන්නවා ඔයාව බේර ගන්න උසාවි ගියොත්
හොද වැඩේ ඕන්නැති වැඩ කරන්න යනවට.ඕන දෙයක් කළාට කමක් නෑ.ආයතනයකටවත්, මිනිස්සුන්ටවත් හානියක් වෙන දෙයක් නොකර
වැඩක් නෑ දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..
පෙනේද ඉල්ලා අස්වුනා නොව් අස්වෙන්න වුනා මන්ද අනිත් අය අස් වෙලා ගිය හන්ද වෙන කරන්න දෙයක් නැහැ
හොඳ පූර්වාදර්ශයක්, ඒත් දඩුවම් කළ යුතුයි.....
පෙනේද ඉල්ලා අස්වුනා නොව් අස්වෙන්න වුනා මන්ද අනිත් අය අස් වෙලා ගිය හන්ද වෙන කරන්න දෙයක් නැහැ
එලකිරි...
අස් වුණාට වෙන තැනකට දාවි.එහෙමනේ හුගක් අයට වුණේ
මටත් කීයක්හරි ඉල්ල ගන්න බැරිද දන්නෑ ??
ඔයා ඉල්ලා අස්වෙන්න එපා අපි අපේ ගිණුම්වල තියෙන මුදල් අරගෙන වෙනත් බැංකුවක දමනවා ඔයා පරිස්සමින් ඉන්න කොටි 39 ක පාඩුවක් නේද ??????