
(ගයාන් සූරිය ආරච්චි)
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) නිශාන්ත මෝහන් වික්රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ගොරැල්ල එලියට් පාර ප්රදේශයේ රුපියල් 158 කෝටි 60 ලක්ෂයක් වටිනා රජයේ ඉඩමක් පෞද්ගලික තැනැත්තකුට අයක් බවට හේතු පෙන්වා රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd