අක්මීමණ ගොනාමුල්ලේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේදී විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. නිවස වටා ඇද තිබූ විදුලි රැහැනක් වැදී ඔහු මියගිය බව පොලීසිය කියයි. විදුලි රැහැන ඇද්දේ කවුරුන්දැයි දන්නා ප්‍රධාන සාක්කිය ද ඔහු විය හැකියැයි පොලීසිය කියයි. ඔහු පදිංචි ඉඩම අසල්වැසියන් අල්ලාගනිතියි ඔහු බියකින් පසුවූ බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
අනේ මෙහේමත් තන්හාවක් (අ)