කෑගල්ල සුදුගල මාර්ගය පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරුවරයාට පහරදුන් බව කියන ආරණායක ප්‍රදේශීය සභාපති ඇතුළු පිරිස නීතිය හමුවට පමුණුවන්නැයි කියමින් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමය කියයි. ඔවුහු රත්මලාන ගොළුමඩම හන්දියේ දී උද්ඝෝෂණයක් ද කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය සාධාරණය ඉටු වේවා.
ඔහුට දඩුවම් කළ යුතුයි