බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉංගිරිය අරකැවිල නිවසක ඇදක් මත දී අද (28) පුද්ගලයෙක් වෙඩි වැදි මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කේ.ආර්.පී.සිරිපාල (73) නම් පුද්ගලයෙකි.
මොහු කාලයකට පෙර ප්‍රදේශයේ වත්තක මුරකරුවකු ලෙස සේවය කර ඇති අතර රෝගී තත්ත්වයක් නිසා ඔහු වරින් වර ප්‍රතිකාර ලබාගෙන ඇති බව පරික්ෂණ වලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd