IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉකුත් දෙමාසයේ කරාපිටියේ සුව සේවකයන් 195කට කොරෝනා හැදිලා

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බැව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

අගොස්තු මස 01 වැනිදින සිට සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා කාලය තුළදි රෝහල් කාර්යමණ්ඩල සේවකයින් සදහා සිදු කළ පරීක්ෂණවලින් මෙම පිරිස හඳුනාගත් බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. කොවිඩි වෛරසය ආසාදනය වුවන් අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන්,කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් , ද සිටින බවද ඒ මහතා පවසයි.

මෙ අතර ඉකුත් පැය 24 කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලට කොවිඩි ආසාදිත රෝගින් 21 දෙනෙකු ඇතුලත්කරගෙන ඇති අතර කොවිඩි මරණ 06ක් සිදුවි ඇත.

 



අදහස් (1)

ඉකුත් දෙමාසයේ කරාපිටියේ සුව සේවකයන් 195කට කොරෝනා හැදිලා

විජේසිංහ Thursday, 30 September 2021 01:01 PM

මේවා දාන එක හොඳයි. නැත්නම් අර මෙගා ප්‍රයිම් විකුණන කරාපිටියේ දොස්තර කියන්නේ දැන් කරාපිටියේ ලෙඩ්ඩු මැරෙන්නේ නෑ. මොකද ඒ දොස්තර මෙගා ප්‍රයිම් දෙන නිසා කියලා. අසරණ මිනිසුන් මේ බොරුවට අහුවෙලා 3700 දීලා බෙහෙත ගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 784 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site