( නිශාන්ත කුමාර)
බත් පිසිමට ගන්නා ඇලුමිනියම් මුට්ටියක් හිසේ හිරකරගත් වයස අවුරුදු දෙක හමාරක පමණ සිඟිත්තෙකු හිසේ සිරවූ මුට්ටියත් සමඟ අද (19) සවස 4.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත.
අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල කෝමාරීක ප්‍රදේශයේ දරුවෙකි.
වෛද්‍යවරුන් හා කාර්යය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරා හිසේ වූ මුට්ටිය ඉවත්කර සිඟිත්තාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට මහදැනමුත්තා ගාවට ගෙනිච්චෙ නැත්තෙ
පොඩි දරුවා ඒක ඔලුවේ හිර කර ගන්න තුරු අම්ම මොනවද කලේ?
ඉස්සර එළුවෝ හරක් මුට්ටි වල ඔලුව හිරකරගන්නේ, දැන් රටේ පොඩි අයත් එළුවෝ හරක් ගානට වැටිලා.
මහදනමුත්ත්ගේ කතාව මතක් වුනා හොඳ වෙලාවට බබාව රෝහලට ගෙනගියේ
අර හොරණ රබර් කර්මාන්ත ශාලාව වහන්න කියන මනුස්සයාට නම් මේක කියන්න එපා!