හාරිස්පත්තුවේ පවුල් දස දහසක් උග‍්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. හාරිස්පත්තුව අකුරණ සහ පූජාපිටිය යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ තුනේ පදිංචි මෙම පවුල්වලට ප‍්‍රාදේශීය සභාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව බවුසර් මගින් පානීය ජලය ලබාදීම මේ වනවිට ආරම්භ කැර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොදට වතුර තිබුණ පළාත්. දැන් මොනවා වෙලාද මන්දා. (නි)
දෙවියන් දුන් පරිසරය හිතුමනාපෙට විනාස කරාම ඔහොම වෙනවා (ස)
ඕවත් ප්‍රශ්නද? ඊළග පළාත් සභා ඡන්දයෙන් පස්සේ වතුර ලැබෙයි. (නි)
ටැප් වලින් නාන අපිට අනාගතේ මොනවා වේවිද දන්නේ නෑ (ස)
සීතග කාමර වල ටන්න අයටනම් මොකද? දුප්පත් අපි තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ..!(නු)
අනේ අපිනම් කැලේ කැපුවෙත් නෑ ගිනි තිබ්බෙත් නෑ . අපිට කැලෑ ඇතුලේ බංගලාත් නෑ (ස)
ඔයගොල්ලන්ට එහෙම හරි ලැබෙනවා..අපටත් ඒකවත් නැහැ.. අපිට ඉතිං කුඩම්මගෙ සැළකිලි තමයි..!(නු)
හැම එකටම අඩන එක නවත්තලා කරදර වලට මූන දෙන්න ඉගෙන ගන්න.. වැස්සත් අඩනවා.. පෑව්වත් අඩනවා.. අලියා ගැහුවත් අඩනවා.. හැම එකම ලාබෙටත් ඕන. පුදුම රටක්.. පුදුම මිනිස්සු..!(නු)
ස්වාභාව ධර්මයත් කෙනෙහිලිකම් කරන්නේ අසරණයන්ටමද මන්දා (ස)
ඕනම දෙයක් දේශපාලනයට ගාවගන්න මෝඩයෝ ඉන්න මේ රටට වහීවිද ? (ස)
රටේ සිදුවන දේවල් දැක්කම මෙහෙම වෙන එක අරුමයක් නෙමෙයි..!(නු)
මේ පලාතෙ ඉන්න අයත් මේකට වග කියන්න ඕන.. පරිසරය කිසිම ඉවක් බවක් නැතිව වනසපු රගේ තමයි දැං අඩලා වැඩක් නැහැ.. අශ්වයා පැනලා ගිහිං ඉවරයි..!(නු)
විසදුම බවුසර් වතුර මිස වෙන මොනවාද?(නු)
රාවිට ඒ වගේ අත්දැකීමක් නැතිව ඇති.. තිබිලා නැති වෙන එක වෙනයි.. නැතිවම ඉන්න එක වෙනයි.!(නු)