( නිමන්ති රණසිංහ )
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් අලාබහානි කළැයි කියන ඇවන්ඩ්ගාඩ් සිද්ධියට අදාල නඩුව ලබන පෙබරවාරි මස 26 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.
මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකු අද (30) අධිකරණයේ පෙනී සිටියහ.
අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තැබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd