මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම කළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ අවසන් කර වාර්තාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යැවු බව රහස් පොලිසිය කියයි.

එම පරික්ෂණ වාර්තාවේ පිටපතක් නිතිපති වෙත යවා ඇත.