ඉන්දිකා රාමනායක
ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව බාරව සිටි හිටපු යුද හමුදා කර්නල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අංගුවට ගෙන ඇත.
පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ඔහු සිදූවේ ලියනගේමුල්ල නිවසේ දී ඊයේ (28) රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොන් තෝමස් ඇල්ෆ‍්‍රඩ් විජේතුංග නැමැති අය වන අතර ඔහු අද (29) පස්වරුවේ ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරුවෙක් වහාම නිදොස්කොට නිදහස් කරන්න.