( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී.
මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කන තත්වයට ඇද දැමීටම දායක වූ මේ වගේ අයට ඇප නෙමෙයි දෙන්න තියෙන්නේ උල තියන්න තියෙන්නේ
මේ රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කන තත්වයට ඇද දැමීටම දායක වූ මේ වගේ අයට දායක වූ දේශපාලුවන්ට කිසිම නීතියක් හෝ විරුද්දත්වයක් ක්‍රීයාත්මක වෙන්නේ නැත. එහෙම වෙන්නේ කොහොමද?
මේ රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කන තත්වයට ඇද දැමීටම දායක වූ මේ වගේ අයට දායක වූ අයට දඩුවම් ලැබේවි............