(ජේ.කේ.එල් චාමින්ද සහ දීපාල් ද සිල්වා)
ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබි පුද්ගල මළ සිරුරක් අද (27) රාත්‍රී සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
මෙම පුද්ගලයා වෙඩි තැබිමකින් මිය ගියේද නැතහොත් උල් ආයුධයකින් පහරදී මිය ගියේද යන්න පිළිබඳ පරික්ෂණ ආරම්භ කර ඇති බවද ඇල්පිටිය පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෙදර අබ මිටක් තියෙයිද?