ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2011 නොවැම්බර මාසයේ ප්‍රතිව්‍යූහ ගත කරද්දි සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද දැනුම් දුන්නේය.
මාතර හිත්තැටියේ සමන් පුෂ්පකුමාර නම් පුද්ගලයකු දූෂණ මර්දන කමිටු කාර්යාලයයට යොමු කළ පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන නම් හොයන්නම ඕන. මේක ඇත්තම කතාවක්. බැසිල් ගෙන් අහන්න. මොකද මේකට කළේ කියල. (බ)
මිලදී ගත්ත කෙනා ඉන්නේ පර්ත් ඕස්ට්‍රේලියාවල එයාට මෙහෙ කුණු ප්‍රතිචක්‍රීය කරන පැක්ටරියක් තියනවා. ඕනනම් උසාවි එවන්නම්. එයා කියයි යකඩ ටික විකුනන හැටි (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අනේ මන්දා! මේවා කරන්න නම් ඡන්දෙ දීලා ආණ්ඩුවක් පිහිටවන්න ඕනෑද? (නි)