උසාවි නියෝගයක් තිබිය දී ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරී හා ඕ.අයි.සී ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ඇමති මණ්ඩලයේ දී මතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් පුනාන්දු මහතා පුවත්පත් සාකච්ඡාවකදී අද (01) පැවසීය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ පොලිස් කොමිසම ගැනත් ප්‍රශ්න ඇති බවයි. මෙම කොමිසම හරියට වැඩ කරනවාදැයි තමා නොදන්නා බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින් මැතිතුමනි, කුමන පක්ෂයේ හිටියත් ඔබ අපක්ෂපාතී බව පේනවා. නිලතල බලාගෙන වැරදි දේ හරියි නොකියා දිගටම ඉන්න. (නි)
සුමිත්‍රා මේ සේරම කලින් සිටිය රජයේ සේවකයෝම තමා. පිටින් යහපාලනය කියලා දුපතකින් ගෙන්නල්ලා නැහැ. (ර)
ඔය දේවලින් ජනතාව රවටන්න බැහැ. (ර)
ඇත්තෙන්ම මේවා නිසා යහපාලන ආණ්ඩුවට තමයි නරක නාමේ , කරුණාකරලා මේවට වහාම විසදුම් දෙන්න නැත්නම් උනුත් එකයි මුනුත් එකයි කියයි. (ර)
උසාවි නියෝගය කඩ කිරීම උසාවියට අපහාස කිරීමක් නෙමෙයිනේ අැමැතිතුමා.. (බ)
යහපාලානේ කිසිම ඇමැතියෙක්,පාලකයෝ මේ කිසිම දෙයක් නොදනී අනේ මේ වගේ බබාලා (ම)