
ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් යැයි ඉරානය චෝදනා කරයි.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ඇමෙරිකානු සබ්මැරීනයක් විසින් මෙම නෞකාව ගිල්වා දැමීමෙන් පසු, අසරණව සිටි නාවිකයඅන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ද ඇමෙරිකාව විසින් හිතාමතාම බාධා එල්ල කළ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd