මිහිකත දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මහත්මිය කොළඹ ගාලු මුවදොර හෝටලය ළඟ සිට ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුව දක්වා වෙරළ තීරයේ කුණු බවත් කරමින් සිය දායකත්වය දැක්වූවාය.