ශ්‍රී ලංකාව තුළ යළිත් ජනවාර්ගික ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මතුවීමේ අවදානමක් පවතින බව ඇමෙරිකාව කියයි. යුද්ධයේ අවසාන අදියරේදී දහස් ගණනක් සාමාන්‍ය වැසියන් ඝාතනය වූ බවට ජාත්‍යන්තරයේ එල්ල වන පීඩනය වර්ධනය වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප‍්‍රතිසන්ධානය හා වගකීමේ ක‍්‍රියාවලිය මගින් පමණක් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ප‍්‍රචණ්ඩත්වය වර්ධනයවීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව අහුරා දැමිය හැකි බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව භාර සහකාර ලේකම් රොබට් ඕ බ්ලේක් වොෂින්ටන් නුවරදී මාධ්‍ය හමුවකදී කියා ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd