ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේදී පිරිමි යුගල සහ කාන්තා යුගල ඉසව්වවල රන් පදක්කම් දිනා ගැනීමට ඇමරිකානු සොහොයුරු සොහොයුරියෝ සමත්වුහ.
තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇමරිකාවේ ෂෙරීනා විලියම්ස් සිය සොහොයුරිය වන වීනස් විලියම්ස් සමග ක‍්‍රීඩා කර කාන්තා යුගල ඉසව්වේද රන් පදක්කම දිනා ගත්තාය.
පිරිමි යුගල ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේම මයික් බ‍්‍රයන් සහ බොබ් බ‍්‍රයන් නිවුන් සොහොයුරෝ දිනා ගැනීමට සමත්වුහ. සොහොයුරන්ගේ මෙම දස්කම් ලන්ඩන් නුවර වැඩි කතාබහට ලක් වු පුවතක් ද විය. මයික් සහ බ‍්‍රයන් යුගල ඉසව්වේ අවසන් මහා තරගයේදී ප‍්‍රංශයේ මයිකල් ලොඞ්ර් සහ ජෝ විල්ෆඞ් 6/4, 7/6 ක් ලෙස පරදවමින් රන් පදක්කම දිනා ගත්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකිකයෙක් වශයෙන් සුභ පැතුම්! (නි)
ජය ශ්‍රී ඔබට...!!(නු)
හා.. හා.. ඇමරිකාවට සුභපතන්නෙ බලාගෙන.. සමහරු කිපෙන්න පුළුවං..දේශද්‍රෝහියෝ වෙන්නනත් බැරි නැහැ...!! (නු)
අපට කොයිද ඉතිං රන් පදක්කමක්..!!(නු)
ඔබ ඔබේ මව්බිම වෙනුවෙන් කළ යුතු යුතුකම තේරුම් ගෙන තියෙනවා.. ඉතාම හොදයි..!!(නු)