ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත ප්‍රකාශනයට අනුව ඇමෙරිකන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 153.44 ක් දක්වා අද(21) ඉහළ ගොස් තිබේ.
ඊට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 149.68 ක් වූ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙතරම් පහළ ගියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට යැයි මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd