IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ

හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ප්‍රහාරක ගුවන් යානා සහිත ඇමෙරිකන් යුද නැව් කීපයක් මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (1)

ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ

Bamunuarachchi Tuesday, 10 October 2023 05:45 AM

සොල්දාදුවෝ යවන්න එපා ඊශ්‍රායල් කාරයෝ ගහවි.

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site