ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි , රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අරලියගහ මැදුරේදී අද හමුවිය. දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි , රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අරලියගහ මැදුරේදී අද හමුවිය. දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල හොඳ වෙනකොට දෙවිවරුන් වඩිනවා. (නි)
පසුගිය රජය කාලයේ මේ වාගේ දේවල් සිදුනොවුයේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර, වත්මන් රජය වඩා හොඳ යැයි ව්‍යංගාර්ථයෙන් පවසන්නේ යුද්ධය නිමාකිරීම වැරදි බව නොවේද? (නි)
දියුණු රටවල් සමඟ අපිට ඉදිරියට යා හැකියි (නි)
දැන් ඉතින් ලංකාව කන්න මකරාක්ෂයෙක් ආවා වගේ මේකේ අදහස් පළකරන්න එපා. අපිට ඇමෙරිකාව එක්ක සහයෝගයෙන් කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
හැබැයි සමහරුන්ට කනෝ කනෝ කියලා කෑ ගහනකොට පරක්කු වැඩිවෙලා තියේවි. (නි)
අපේ සංස්කෘතියට මුන්දැලාගේ තියෙන ආලේ දැක්කහම නොදන්න සංස්කෘතත් කියවෙනවා (නි)
හොඳයි හොඳයි... (නි)
අපි ඉවසලා බලමුකෝ (නි)
ලොකු හදිස්සියකින් වගේ ඇවිල්ලා හදිසියෙන්ම යන්නේ මොකද (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔය ගෙනාවා කියලා සමහරු පාරම්බාන තෑගි මල්ල පරිස්සමින් ලිහලා බලන්න (නි)
රනිල් කියන්නේ ඇමරිකාව සමඟ හොඳින් ගනුදෙනු කරන්න පුළුවන් පුද්ගලයෙක්. රටේ ආර්ථිකය නඟාසිටුවන්න අපි ලොකු රටක් එක්ක වැඩකරන්න ඕනෑ. (නි)
කතිරය ගහපු අයට දැන්වත් වැටහෙනවා නම් ගොඩක් හොඳයි (නි)