පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු මින් මද වේලාවකට පෙර රජයෙන් ඉල්ලා අස්වූහ. ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළහ.
පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු මින් මද වේලාවකට පෙර රජයෙන් ඉල්ලා අස්වූහ. ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙතන ඉන්න මේ හතර දෙනාට කැබිනට් ඇමති කම් දීම සම්බන්දයෙන් ජනාධිපති තුමා විවේචනයට ලක් වුණා. සමහර විට මේ කට්ටිය හිතාගෙන ඉන්න ඇති ජනාධිපති තුමාව තම්බන්න. ප්‍රඥාවන්ත එතුමා හොඳට දන්නවා කපටින්ගෙන් ගැලවෙන්න. (ම)
විජයබාහු, එයා තමා කිව්වේ අපි දැන් කාල ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ අතුරු පස ටික කියලා. (ස)
පමා වී හරි තේරුන එක ගැන සන්තෝෂයි. (ම)
කූඩැල්ලන් මෙට්ටෙ උඩ ඉන්නේ නෑ(නදී)
ලබන පාර නාමයෝජනා ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක් වගෙයි? සුබ අනාගතයක්! (නි)
දැන් ඒ අය මොකක්ද ඊළඟට කරන්න යන්නේ? (නි)
යහපාලනය දෝරේ ගලයි (නදී)
ඔය එන්නේ කෙරුවාව මුළු රටටම දැනගන්න අන්තිම මොහොතේ හරි වැටහීම ලොකු දෙයක්. පාල මහත්තයා පඹ ගාලක පැටලිලා (නදී)
අනුකම්පාවක් ගන්න බලාපොරොත්තුවෙන් නම් ඒවා හරියන්නේ නැහැ හොඳේ (නි)
එන්න එන්න ඔන්න ඔහොම එන්න තවත් කට්ටිය ඉන්න ව පූලිමේ එන්න බලාගෙන (ම)
දැන් ඉතින් ගියාට කමක් නැහැ කියලා හිතෙන්න ඇති (නි)
දැන් ඉස්සර වගේ වාසි නෑනේ (නදී)
ෂෝක් කට්ටිය..! හරි මහන්සි ඇති දැන් මිනිසුන්ට වැඩ කරල කරලා (නි)
ආ!! ඔය පටන් අරගෙන තියෙන්නේ පනින සෙල්ලම දැන්මම. (නි)
හරිම දෙගිඩියාවෙන් ඉන්නේ ඉමුද? යමුද? තීන්දුව තිබෙන්නේ ජනතාව අතේ. (ම)
කියලාවත් කරගන්න බැරි දෙයක්නේ (නි)
බෝට්ටුව ගිලෙන්න යන බව දැනගෙන පැන්නා එහෙනම්? මහින්ද යාපා ඇරෙන්න අනිත් අය ගැන නම් කතාකරන්නවත් මම කැමති නැහැ (නි)
ලංකාවේ කවදාවත් නීතිගරුක යහපාලනයක් ඇති කරන්න බැහැ. මොකද දේශපාලනයට එන්නෙම හොරකම් කරන්න බලාගෙන. මිනිස්සුන්ටත් ඕනේ එහෙම පාලනයක්. ලංකාවෙන් ආපු එක ගැන මම සතුටු වෙනවා ළමයින්ගේ අනාගතය ගැන හිතලා.(හේ)
කොහොමත් තව ටික දවසකින් වැඩි දෙනෙකුට ගෙදර යන්න වෙනවනේ.සේරම යනකොට ගතියක් නැති නිසා ටික ටික යනවා. (නි)
විජයබාහු,අපිට නම් හැමෝම එකයි (නි)