කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මේ අනුව අමාත්‍යවරුන් ගණන 28 ක්ද, රාජ්‍ය ඇමැතිවරුන් 11 ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇත.
අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ලෙසද මොහොමඩ් තම්බි හසන් අලී සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙසද දිවුරුම් දුන්හ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස
රන්ජන් රාමානායක - සමාජ සේවා සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන
වසන්ත අළුවිහාරේ - මහවැලි සංවර්ධන හා පරිසර
අමීර් අලි සහබ්දීන් - නිවාස හා සමෘද්ධි
මොහොම්මදු ෂරීෆ් තවුෆික් - අභ්‍යන්තර ප්‍රවාහන යන මහත්වරු දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට එච්චර පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)
මේවට හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
සුළු ජාතීන්ට සලකන එක හොඳයි. බොහොම හොද දෙයක් (දිල්)
ෆෛරූස් මම අන්තවාදියෙක් ඒ මගේ ආගම ජාතිය රැකගන්න. එහෙම නැතුව මුස්ලිම් අන්තවාදීන් වගේ තව ආගමක් විනාශ කරන්නවත්, බලහත්කාරයෙන් ආගම පතුරුවන්නත් නෙමෙයි. ඔයාලගේ අය අපිට කරන විනාශය බලාගෙන ඉන්න බැරි නිසා තමයි අපි මෙහෙම කරන්නේ ඔයාලගේ අන්තවාදය නවත්වන්න.. මුස්ලිම් අන්තවාදය කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම පිළලයක්....(අ)
යථාර්ථය මෙයයි.රටේ තිබෙන වැඩ කටයුතු කරන්න නම් කැබිනට් මණ්ඩලය ඒ ප්‍රමාණයට තිබිය යුතුයි. ඇමතිවරු අඩුකර රටක් කරන්න බැහැ. (නි)
තව අයට පසුව දෙයිද දන්නෙ නැහැ..... (නි)
ඇමති මණ්ඩලය 30 වඩා වැඩි වුනොත් ඔන්න මම ගියා. (බ)
අපි යහපාලනයකට චන්දෙ දුන්නේ මුස්ලිම් යට රටේ රජ කරන්න නෙමෙයි.. මේක සිංහලයාගේ රට.. (බ)
නව ජනාධිපති තුමනි..... දුන් පොරොන්දු අනුව වැඩ කරන්න.... ඔබතුමා කෙරෙහි තිබු පැහැදීම දැන් නැතිවෙමින් යන්නේ.. ඒ වගේම ඔබතුමාව බලයට ගෙනාවේ සුළු ජාතීන්ට වත් මහා ජාතින්ටවත් වැඩිපුර සලකන්න නෙමෙයි. (බ)
වටේ හිටපු අය තල්ලුව දීල දිනුම අරන් දුන්නට පස්සේ කෙලෙහි ගුණ සලකන්න ඕනි.(දිල්)
ඔය යන්නේ.... තව මාස තුන යනකොට පරණ ගණනටම කිට්ටු කරයි. (නි)
පසුගිය දේවල් නැවතත් වෙයිද? (නි)
කසුන් වගේ අය ඉන්නකන් ලංකාව හදන්ඩ බෑ (බ)
සුළු ජාතින් දිනන පැත්තට හෝයියා, රටට මකබෑවුනත් කමක් නැහැ ,මම ඇත්ත කියන්නේ , ගිය ආණ්ඩුවේත් එහෙමයි කලින් අාණ්ඩුවලත් එහෙමයි ,මේ ආණ්ඩුවේත් සිද්දවන්නේ ඒකමයි (බ)
පරණ ගාණටම යයිද මන්දා? (නි)
කිව්වේ මොකක්ද? කළේ මොකක්ද? අපි ගැන කොහොමද හිතන්නේ? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. තොවිලය පටන් ගත්තා විතරයි තවම (නි)
යහපාලනය නිසියාකාරව සිදුවේ නම් අපිට නම් මේවා ගැටළු නොවේ (නි)
ලංකාවේ ලක්ෂ 15 කට වැඩි පිරිසක් පෙරදිග රැකියා කරනවා කියලා මතක තියාගන්න (දිල්)
ඇයි එහෙම වෙන්නේ? (නි)
පරණ ඇමති මණ්ඩලේ ගානට වඩා එකක් අඩු වෙනකල් චාන්ස් එක තියනවා. තව දෙන්න පුළුවන්. (ර)
සුදුස්සාට සුදුසු තැන දියයුතුයි. (නි)
මේ අය පසුගිය සමයේ මෙන් පරිවාර සම්පත් ආදිය බලාපොරොත්තු නොවී මහජන සේවයට කැපවනවා නම් අගයකොට සළකමු (නි)
ඔව් ඔව්... ටික ටික වැඩිකරමු (නි)
නමුත් මෑත ඉතිහාසයේ මොන සමයේදීද පරිවාර සම්පත් ආදිය බලාපොරොත්තු නොවී වැඩකරන කට්ටිය හිටියේ? (නි)
මේ දින 90 ට... ඊටපස්සේ එන ආණ්ඩුව මොකක් වුණත් සිදුවෙන දේ අපිට සිතාගන්න පුළුවන් (නි)
බලමුකෝ ඉවසලා.... (නි)
මොකටද මෙච්චර ඇමතිවරු?...? (නි)
ඕවා මොනවද පසුගිය කාලයේ තිබුණ ගණනේ හැටියට? (නි)
හොරෙන් හොරෙන් පොරොන්දු කඩයි වගේ නේද? මෙතනම 39ක් ඉන්නවනේ. (නි)
මාර්ක්, ආවේ ඕවා වෙනස් කරනවා කියලා නේද? (නි)
කෝටි ගණන් මුදල් වියදම්කර බලය ගන්නේ අපේ හිතසුව පිණිසම වෙන්න ඇති. මේ දේශපාලන ක්‍රමය වෙනස් නොකර ඔළු වෙනස් කළාට ජනතාවට වෙන සෙතක් නැහැ. බලයට එන අයට පමණයි සෙත. යන්නේ පරණ පීල්ලෙමයි. වයන්නේ එකම ගීතයමයි. අන්තිමට රැවටෙන්නේ ජනතාවයි. (නි)
මේ ලංකාවේද? අරාබියේ පාර්ලිමේන්තුවේද ? (දිල්)
ඔය විදිහට තමයි කලිනුත් වැඩිවුණේ. පරණ ආණ්ඩුව වගේ වෙන්නද යන්නේ. (නි)
ඔය පටන්ගත්තේ... (නි)