මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වූ නොවැම්බර් 21 වැනිදා මග්ගොනදී බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමිල රණසිංහ මහතාට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය සොයා ගත් බව පයාගල පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩිගේ තොරතුරකින් එම අවිය සොයාගෙන ඇත.
වීරක්කොඩි, හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු තුවක්කු පෙන්වන්න ගිහිල්ලා නැද්ද? (නි)
මාල හොරාගේ බෑනා මිනි මරුවෙක්. පාතාලයන්ට එකතු වෙන්නෙම පාතලයෝම තමයි (බ)