බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චමිල රණසිංහට ජනපතිවරණ සමයේදී පයාගල මග්ගොනදී වෙඩි තබා තුවාල කළැයි කියන තවත් පුද්ගලයෙක් පයාගල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය.
හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා දැනටම මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක මිනිසුන් අතර මහත්මා ගති පිරි අයෙක් කණගාටු වෙනවා ..(හේ)
අපි නම් හිතුවේ මේ අය ඔක්කොම 'රත්තරන්' වටිනා මිනිස්සු කියලා.(හේ)
කවුරු කවුරුත් තමන්ගේ නෑදෑයෝ, යාළුවෝ ආණ්ඩු මට්ටු කරගත්තා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කලින් බලයේ සිටි හෝ දැන් බලයේ ඉන්න සියල්ලන්ටම මේවා අදාළයි. වට පිටේ ඉන්න මිනිසුන්ට තඩිබාන බෑණලා තමන්ගේ වැරදි දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)
නීතියේ ආධිපත්‍ය පිහිටවීමට දැන් සමහරු පළිගැනීම කියල අර්ථකතන දීලා. මෙහෙම හිතුවොත් අපිට ලංකාවේ බන්ධනාගාර පවා වහන්න සිද්ධවේවි. වැරදි කළ උදවිය නීතිය ඉදිරියට පැමිණවීමට කිසිම දේශපාලකයෙක් හෝ බලධාරියෙක් අදිමදි කළයුතු නැහැ. නඩුව ඇසෙන්නේ සාධාරණ විනිවිදභාවයෙන් නම් එහි කිසි වැරැද්දක් නැහැ. (නි)
හරියට ගිනි අවි සහ ගිනිකෙළි තවත් කොටසක් වගෙයි (නි)
නීතිය තමන්ගේ අතට ගනිමින් දඬුවම්දීම දැන්වත් නතරවිය යුතුයි (නි)
හරියට හරි චාන්දනී. නීතිය කියන්නේ මොකක්ද කියන එක ජනතාව දන්නේ නැති තරමට වල් වැදිලා. (නදී)