පසුගිය නොවැම්බර් 21දා පයාගල මග්ගොන දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රූපසිංහ මහතාට වෙඩි තැබීයැයි සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩි අද සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.
වීරක්කොඩි පළාතේ සන්ධාන ඇමතිවරයකුගේ බෑණා කෙනෙකි. සිද්ධිය වී සතියකින් පසු සීසීටීවී කැමරා දර්ශන අනුව වීරක්කොඩිගේ කාරය අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශයක් ද ලියාගෙන ඔහු මුදාහළ බව පොලිස් ආරංචි කියයි. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ තවත් දෙදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව එල්ලුම් ගස් අරින්න ඕනේ (නදී)
සන්ධාන ඇමති තුමාට බැරිද පොලිසියට බලපෑමක් කරලා බැනාව ගොඩින් බේරා ගන්න? පක්ෂියා දැන් නම් නීච වෙලා වගෙයි! (ස)
ආයුධ පෙන්නන්න එක්ක යන්නේ නැද්ද ? (ස)