පසුගිය නොවැම්බර් මස 21 වැනිදා පයාගල මග්ගොනදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල ලෙස තුවාල සිදු කිරීම හා මිනී මැරීමට තැත් කළැයි කළුතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩි 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නියෝග කළ කළුතර මහේස්ත්රාකත් අයේෂා අබ්දීන් මහත්මිය එදිනට ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද පොලීසියට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල සුන්වුණ කල ලොව ඔබ හිස මත කඩා වැටේ! මේ ටික කවුරු කවුරුත් හිතට ගත්තොත් හොඳයි (නි)
සියළුම වැරදිකරුවන් මෙසේ නීතිය ඉදිරියට ගෙනඑන්න (නි)