යුද හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක හා තවත් සිව්දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඉතුරු ටික ලස්සනට කරයි (නි)
උසාවි දාල ඇප දෙන්න එපා. හමුදා අදිකරණයට යොමු කරන්න (ස)
අපේ පොලිසියේ දක්ෂතාවය සියලු දෙනාම දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (ස)
අනේ අපේ කොලුපැටියා!
නීති ගරුක ඇමති පුතෙක්. හමුදාවේ අය හිතාගෙන ඉන්නේ එයාලා හැමෝම හැමදාම රණවිරුවෝ කියලා. රටට අවශ්‍ය නිවැරදි මග පෙන්වීමට මර්වින් ඇමතිතුමාට ජය. (නි)
ඇමති පුතා කියන්න එපා එයත් ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්
වැඩක් වෙන්නේ නෑ..(ස)
ලංකාව ජයත්‍යන්තරය හමුවේ පවා අසරණ කරනවා
රටට ආදර්ශයක්
සන්තෝසයි නේ
සන්තෝසයි
පුදුමයි ඒත් ඇත්තයි ,අප්පච්චි ගෙදර එන්න එපා කිව්වද දන්නේ නෑ ??......(ස)
බලන්න මොන තරම් සුවච කිකරුද කියලා
අදහස් පලකරන කිසිම කෙනෙක් හිතන දෙයක් මෙතන වෙන්නේ නැහැ.(ස)
අයියෝ එයත් කියයිද මතක නෑ කියලා.(ස)
කාගේ කීමටද
කාගෙන් තහනමක්ද නිදැල්ලේ ඉන්න එකත්? (නි)
පොලීසියේ මහත්වරු පරිස්සමින්....(ස)
කොච්චර දක්ෂද ලංකාවේ පොලිසිය? (නි)
හැබැයි මොනවාමහරි වැරැද්දක් වෙලා ඇති (නි)
ලුම්බිණි හිතන්නේ භාර වෙනවා කියන්නේ පොලීසියේ දක්ෂකමක් කියලද? (නි)
අනේ හොදයි නේද
නඩු දාලා හිර කරන්න
අනේ දෙවියනේ
නිදොස් වෙයි..මේජර්ට දඩ ගෙවන්න වෙයි..(ස)
අනේ පවු! පොලිසිය රස්තියාදු වෙන නිසා ගිහින් බාරවෙලා (නි)
මේජර්වරයා ඉඳලා තියෙන්නේ කාව අල්ලන්නද එතකොට? (නි)
ගස් බදිමුද? (නි)
ගඩාපි, සදාම් හුසේන් වැනි අයගේ පුතුන් මීටත් වඩා බලපරාක්‍රමයෙන් විරාජමාන වී හිටපු හැටිත්, සමාජ දේශපාලනික බලවේග ක්‍රියාත්මක වී දෛවයේ රියසක කැරකීමෙන් ඔවුන් දේශපාලන වේදිකාවෙන් ඉවත්ව ගිය හැටිත් ලෝකය දැක ඇත. (ස)
මෙතන තිබෙන දේ කාටවත් තේරෙන්නෙ නැති හැටි? (නි)
දෙමවුපියෝ ඇඹුල් මිදි කෑවහම දරුවන්ගේත් දත් හිරිවැටෙනවා (නි)
භාරවුණා මිසක් අත්අඩංගුවට නම් මේ කපේදි ගන්නවා බොරු (නි)
1. පොලිසියට බාරවීම 2. උසාවියට ඉදිරිපත් කිරීම 3. කරදරයක් නොමැතිව ඇප ලබා නිවසට පැමිණීම සැ .යු .මීළඟ කොටස ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමි. (නි)
බාර උනාද ඇත්තටම
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. (නි)
මට නම් මුකුත්ම මතක නැහැ (නි)
බයවෙන්න එපා පුතේ. හෙට එලීටයට ගනීවි. හිරෙත් හොටෙල් එකේ වගේ ඇති නේ (ස)
ඉන්ද්‍රරජිත්, ගඩාෆිගෙ පුතාලා ඔය බටහිර මාධ්‍ය කියන තරම් නරක අය නෙමෙයි. ඒ අය ඒ රටේ ජනතාවට සේවයක් කළා. ලෝකයේ අඩුම තෙල් මිල තිබුනෙ ලිබියාවෙ, ලෝකයේ දෙවනියට අඩුම පාන් මිළ තිබුනෙ ලිබියාවෙ, සිසුන්ට වෙනත් රට වලට ගිහින් ඉගෙනෙ ගන්න රජයෙන් සල්ලි දෙනවා, සැම ලිබියානු ජාතිකයෙකුටම නිවසක් සහ මෝටර් රථයක් මූලික අවශ්‍යතාවයක් ලෙස සළකළා රජයෙන් ලබා දෙනවා. එහෙම නායකයකු තමයි බටහිර අවශ්‍යතා මත මරා දැමුවෙ. කරුණාකර ගඩාෆිගෙ පුතාලා සහ ලංකාවෙ ඇමති පුතාලා සමාන කරලා කතා කිරීමෙන් වළකින්න. එහෙම කරන එක ගඩාෆි වගේ නායකයකුට කරන අපහාසයක්. ගඩාෆි එකාධිපතියකු වුණත් තමාගේ ජනතාවට හොදින් සැලකු නායකයෙක්. (නි)
මේ වගේ අයනිසා රටවැසියන් අතර රජය පිළිබඳ මහා කළකිරීමක් ඇති වෙනවා.එනිසා මොවුන්ට විරුද්ධව ඇති පැමිණිලි සඳහා අපක්ෂපාතී පරීකෂණයක් පවත්වා ආදර්ශවත් දඩුවමක් දිය යුතුයි. (නි)
එතකොට පොලිසියේ පිටිපස්සෙන් ගියේ කවුද? (නි)
ඉන්ද්‍රජිත් නියමයි!(නදී)
තාත්තයි පුතයි මහජන මුදල්වලින් යැපිලා මහජනයට සේවය කරනවා දුකයිද?(නදී)
ඉන්ද්‍රජිත්, ඔවුන් ඉවත්ව ගියේ දේශපාලන වේදිකාවෙන් පමණක් නොවේ. ජීවිත වේදිකාවෙන්ද හොදහැටි සැළකුම් ලබමින් ඉවත්ව ගිය හැටි හොදින් අපට මතකය. මොවුනටද එවැනිම ඉරණමක් පැතීම හැර අන් ප්‍රාර්ථනයක් අපට නොමැත. (නි)
තාත්තා වගේ නෙමෙයිනේ..
ගම් බදින්නයි තියෙන්නේ, අල්ලලා. (නි)
ඒ වුණාට මිනිස්සුන්ට මෙයාව අවශ්‍යයි රටට සේවයක් කරගන්න (නි)
ඒක ඉතින් වයසේ වැරැද්ද (නි)
අද හවසටම ගෙදර ඇවිල්ලා හෙට නයිට් ක්ලබ් යයිද දන්නෙ නැහැ (නි)
අද පොලිසියට බාර උනත් හෙට වෙන්නෙ මොනවද කියල බලන්ඉන්න. (ස)
මොකටද මනුස්සයෝ වැරදි කරන්නේ
ගහපු කෙනාත් සමග තව 4 ක් බාරවෙලා නම්,වැරැද්ද කරලා තියෙන්නේ ඒ අයගෙන් කෙනෙක්. අවවාද කරලා මාස දෙකක් පොලිසියේ පෙනී සිටින්න කියලා කියයිද දන්නේ නැහැ. රටකට ගිය කලක්.අපි හිතුවේ ඉස්සර 17 වසරේ කාලය තමයි රටට නරක කාලය කියලා. ඒත් දැන්? (නි)
මෙයාට දඩුවම් දෙන්න බැරි ඇයි? (නි)
දැන් පොලිසියෙ වැඩ වැඩි වෙයි
ඔය යන විදියට ළගදීම කොහෙන්හරි බඩකට පුරා කයි වගේ. (නි)
මෙයාලට නෙමෙයි මෙයාලට ඡන්දෙ දෙන අයටයි අනුකම්පා කරන්න ඕනෑ (නි)
කුමක්ද ඊළගට සිදුවන්නේ? (නි)
මේ අහිංසකයාව හිරේ දැම්මද? (නි)
ඊට පස්සේ මොකද වෙන්ම්නේ
කොහොම උනත් මගේ රටයි ලෝකෙන් උතුම් රට.(ස)
ආ! මේ ඇමතිගේ නමත් දාලා තියෙන්නේ? (නි)