රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නම විකුණා රජයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වි රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි කියන 25 හැවිරිදි පුද්ගලයකු අලවතුගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. මහනුවර උඩුදුම්බර පදිංචි මොහු වංචා කළ මුදල් ප්‍රමාණය කොපමන ද හා කී දෙනකු මොහුට අසු වි ඇත්ද යන්න තවමත් අනාවරණය වි නොමැති බවත් පොලිසිය කියයි අලවතුගොඩ පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ආර්.එම්. ආර් .එස්. බණ්ඩාර මහතා පරික්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමැති නම විකුණා සල්ලි ගරයි