හිටපු අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.
ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙනි.
පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහුගේ ආසනයද පැරදුනේය.
ඔහු තම ආසනය පැරදුනහොත් ශ්‍රී ලංකාව අතහැර තමිල්නාඩුවේ පදිංචියට යන බව ජනපතිවරණයට පෙර මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් වහාම වැටක් සවි කළ යුතුයි. (නදී)
ඇයි පැනලා යන්නේ? (නි)
එහෙනම් එයත් ගියේ වන් වේ ටිකට් එකකින් වෙන්න ඇති (නදී)
දෙවියන්ගේම පිහිටයි! (නි)
මෙයාට ආයේ නුවරඑළියේ ඡන්ද ලැබෙන්නේ නැහැ පොරොන්දු උන විදියටම ඉන්දියාවේ නෑදෑයොත් එක්ක ඉන්න (නදී)
ස්තූතියි.(හේ)
මොකටද ගියේ.(හේ්)