ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළි ඇමි ජැක්සන්ගේ ජංගම දුරකතනය "හැක්" කොට එහි තිබු පෞද්ගලික ඡායාරූප රැසක් සොරා ගෙන ඇතැයි වාර්තා වේ. ඇමි මේ සම්බන්ධව මාධ්‍යයට පවසා ඇත්තේ තමාගේ දුරකතනයට අනවසරෙන් ඇතුලු වු පුද්ගලයෙකු තමා සතුව තිබු පෞද්ගලික ඡායාරූප බොහෝමයක් සොරකම් කොට ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබෙන බවය.
මේ සම්බන්ධ මේ වනවිටත් නිතීමය පියවරගෙන ඇති බව පවසන ඇමි තමාට පමණක් සීමාවු පෞද්ගලික ඡායාරූප කිහිපයක්ම මෙහිදි සොරකම් කොට ඇති බවත් ඒවා තමා මතක සැමරුම් ලෙස ලඟ තබාගත් ඒවා බවත් මෙහිදි ඇයි වැඩිදුරටත් පවසා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd