
වසර 15 ක් තිස්සේ ඇපල් සමාගමේ ප්රධානියා ලෙස කටයුතු කළ ටිම් කුක් එම ධුරයෙන් සමුගැනීමට නියමිත බවත්, එම ධුරය සඳහා ජොන් ටර්න්ස් නම් කර ඇති බවත් වාර්තා වේ.
ජොන් ටර්න්ස් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ඇපල් සමාගමේ දෘඪාංග ඉන්ජිනේරු අංශයේ ප්රධානියා ලෙස කටයුතු කර තිබේ.
ඇපල් සමාගමේ ප්රධානියා ලෙස ජොන් ටර්න්ස් නව ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇත්තේ එලැඹෙන සැප්තැම්බර් පළමු වැනිදාය. ඉන්පසු ටිම් කුක් ඇපල් සමාගමේ විධායක සභාපති ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd