(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත පොලිස් වසමේ ‘‘ලක්සෙත සෙවන‘‘ මහල් නිවාස ආසන්නයේ ඇපල්වත්ත ප්‍රදේශයේදී නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් තැබූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අද රාතී‍්‍ර 8. 25ට පමණ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් අජිමාස් නැමැති තරුණයකු එලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd