අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද පැහැරගත් වි.එන්. චන්ද්‍රපාල හෙවත්, දෙමටගොඩ මර්වින් හෙවත් ජේසුදාසන් මහාධිකරණයෙන් ඇප ලබා බන්ධනාගාර නිලධරයන් බාරයේ සිටිය දී පැහැරගත් බව රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා කෙසෙල් වත්ත පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. බන්ධනාගාර නිලධරයන් දෙදෙනකුට ද තුවාල සිදුවිය. සැකකරුගේ බිරිය ද තල්ලු කළ අවිගත් පිරිස සැකකරු ජිප් රියට තල්ලු කැර ඇත්තේ දෙනෝ දහක් බලා සිටියදීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd