දොළොස් හැවිරිදි දැරියක කෙලෙසී යැයි සැකපිට අත්අඩංගුවටගත් මිහින්තලා රජමහා විහාරධිපති නාමල්වැවේ රතනසාර නාහිමියනට අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන එදිරිමාන්න මහතා ඉරිදා රාති‍්‍ර 12.ට ඇප නියම කළත් සදුදා ඇප දෙනතුරු ඒ හිමියනට අනුරාධපුර බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවිය.රුපියල් 25000ක මුදල් හා රුපියල් 100,000ක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත රතනසාර හිමි මුදා හරිනු ලැබීය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට ඇප දෙන්න එන අයවත් සිර කරන්න ඕන (ස)
කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
මේකත් ජාතිය වඳවීයාම වැලැක්වීමට ගත් උත්සාහයක් වෙන්න ඇති (ස)
මේවට කවුරුත් කතා නැහැ. (නි)
තිලක් ඔබ හරි එක එහෙම වෙන්න ඇති. ඔය වගේ චීවර දාරියන් බෞද්ධාගමට නිගාවක්.(නදී)