(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය මුල සිටම පැවසූ ආකාරයට අදින් මාසයකට පෙර හෝ මාස එකහමාරකට කලින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවා නම් අහිමි වූ ජීවිත වලින් බාගයක්ම බේරා ගැනීමට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඇඳිරි නීතිය දැමීමෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වුවත් තවත් සතියකට නිරෝධායන ඇඳිරි නීතිය දිගු කළ යුතු බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදී රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුනුවෙච්ච තුවාලයක් හොයාගෙන බෙහෙත් ටිකක් දාලවත් අහිංසක ජනතාවගෙන් ගන්න පඩි සල්ලි වලට වැඩක් කරන්න පව් නොදී
ඔව් ඔව් ...ඇදිරි නිතිය කලින් දැම්මා නම් ජිවිත ගොඩක් බේර ගන්න තිබුණ සහතික ඇත්ත.......
අවුරුදු 2 ක් රට වහල කෝ අඩු වුනාද
දැන් කිඹුල් කඳුළු හෙලනවා
මෙයාගේ කට වහන්නකෝ
වහලා තියෙන්නේ බාර් විතරයි.. පාරෙ නොයන්නෙ පොදු ප්‍රවාහන පමනයි. මොන ඇදිරිනිතියක්ද?
ලංකාවේ ඉන්න දක්ෂ පශ්චාත් කරුණු විශ්ලේෂක සියල්ල දත් පණ්ඩිතයෙක්.
මිනිස්සු කුලප්පු කරල පාරට ගෙනාවේ නැත්නම් කොච්චර බේරගන්න තිබුනද?
ඔව් කොරෝනා ආව වෙලාවේ මුලු රටම වැහුවනම් කිසි කෙනෙක් මැරෙන්නෙ නැහැ
මොහුගේ මතය නිවැදියි මමත් පිලිගනනවා
ඇත්ත නේන්නං . ගිය අවුරුද්දෙ දාපු ඇඳිරි නීති අයින් නොකර අද වෙනතුරු තිබුණ නම් හරියටම හරි නේද කවුරුත් මැරෙන්න නෑ. මාර මොලේ. තව වාහනයක් දෙන්න වටිනව.