(නිමන්ති රණසිංහ)
බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවුම් අංශයට රැගෙන එනු ලැබූ රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලක තිබි මත්පෙති බවට සැක කෙරෙන පෙති වර්ගයක් සොයාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලය පරීක්ෂාවට ලක්කළ ඊයේ (15) දිනයේදී රැඳවියකුගේ ගමන් මල්ලේ තිබූ ඇද ඇතිරිල්ලක රතු පැහැති බෑගයක ඔතා මෙම මත්පෙති තිබූ බව ද එම බලකාය සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා එම පෙති රත්ගම පොලිසියට භාරදී ඇතැයි ද සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd