කලාකරු ඇන්ටන් ජූඩ් අනුස්මරණ පින්කමක් ඉතාලියේ මිලානෝ නුවරවැසි විශාල රසික ජන සමූහයක් සහ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මහගම විපුලසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කලගුණ සැලකීමේ ගුණාංගය ඉතාමත් අගය කළ ඒ හිමියන් ඇන්ටන් ජුඩි කලාවෙන් දැන ඇඳිනගත් මෙතරම් රසික පිරිසක් ඔහු සැමැරීම උදාරතර මිනිස්කමක් බව කීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක්