වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියේය. හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම ඔහු මරණයට පත් විය
1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියේය. මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තේය
චරිතාංග නළුවකු වු ඇන්ටන් ජූඩ් නම් මේ රංගන ශිල්පියා වේදිකාව තුළ ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ . සාරංගා නැවෙන් ඇවිත්. යන නිර්මාණ ඔහුගේ රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළේය
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව....
විඩක් කැමතියි... විඩක් අකමැතියි. ඔබ අපට අමතක නොවේ.
මෙන්න නියම කලා කරුවෝ.. ඔබට නිවන් සුව...
ඔබට නිවන් සුව පතමි
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය..
ඔබට නිවන් සුව..
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.........
ජූඩ් ඇන්ටන් ඔබ සදා අමතක නොවෙන කලාකරුවෙකි, ඔබට නිවන් සුව!
මෙවැනි කලාකරුවෙකුට සමකළ හැකි කෙනෙක් නැවත බිහි නොවේ. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය..
ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි........
උණපුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නැ ඇදේ ඇරෙන් නේ..... මේක ඇහෙන කොට අපි ටී.වී එක ලඟ, ඉක්මන් වැඩී ඇන්ටන් ජූඩ් මහත්තයෝ ඔය ගමන යන්න. එත් මොනවා කරන්න ද? මරු හට කොතැන ද බාධා, කලාකරුවා අමරණීයත්වය ලබයි. ඔබට නිවන් සුව......
ජූඩ් මාමට නිවන්සුව
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය.. ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි
ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි