තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා දකුණු පළාත් සභා රැස්වීම පැවැති ගාල්ලේ කලේගානේ රැස්වීම් ශාලාවට පැමිණියේ ගොනකු බැඳි බර කරත්තයෙනි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී රෝද රථය මාර්ග නීතියක් කඩ කරන අවස්ථාවක්
අනේ...! මෙහෙමත් ගොන්නු?
මේවගේ දේවල් කරල නවත්වන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද.මේ ආණ්ඩුවට දේව කෝපය තමයි ඉතින්..දැන් හැම බඩුවකම මිළ වැඩි වෙනවනේ.
ගොන්කම ප්‍රදර්ශනය කරයි.
කොයි දේශපාලනඥයත් පාරේ යනකොට මෙහෙම තමා ,අනික් යට ඉඩ නැත මොකද ?
බලය නෑතිකොට තමයි ඔක්කොම සෙල්ලම් හෑමෝගෙම, බලයට ආවම ඕව මතකත් නෑ....අපි තමයි ගොන්නු
හැමදාම ඔහොම යනව නම් කොච්චර හොදද?
අදහස හොදයි. ඔය අයට හැමදාම පළාත් සභාවට ඔහොම එන්න බැරිද?
මම හිතන්නේ සුදුසුම වාහනය තමයි ඕක. ඔබලගේ නායකතුමාවත් ඕකටම දාගන්න බලන්න. ෙ
අනිත් අයට වඩා කරත්තෙ අදින කෙනාට මොලේ තියනවා වගේ..
ලෝක තෙල් අර්බූදය හුදෙක් ලංකාවට පමණක් බලපාන එකක් නොවේ.අප දැනට වාසය කරන්නේ යුරොපයේ.....කොහෙත් එහෙම තමා.....ලෝක වෙළදපොලේ තෙල් මිලට ශ්‍රි ලාකාවෙන් කරන්න පුළුවන් බලපෑම ඉතාමත් අඩුයි....නිකං උඩබලාගෙන කෙල ගහගන්න එපා.....ලොකයේ සිද්ධ වෙන දේ දැනගෙන කතා කරන්න...කොහොමත් මේ අයට මේවා තමා හරියන්නේ......