(එම්. කේ .නන්දසේන)
රන්මිණිතැන්න ගල් ආර ප්‍රදේශයේ හේනකට ඇතුළු වූ ඇතෙකු හේනේ සිටි පුද්ගලයෙකු ට පහරදී මරාදමා ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ අංක 558, කුඩා ගම්මාන නවය ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඩී. චන්ද්‍රසේන නැමැති 62 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, මීට දින තුකට පමණ ඉහතදී බෑනාගේ නිවස ට පැමිණ ඇති බවත්, එලෙස සිටියදී බෑනාගේ හේනේ පැල් රකින අතර වාරයේ මෙම සිද්ධියට මුහුණපා ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ ඇතා. මීට, නගරබද පරිසරවේදියා...!