(විනීතා එම් ගමගේ)
ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ඇඟලුම් නිෂ්පාදන සම්මේලනය, හාම්පුතුන් ගේ සම්මේලනය, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු අමාත්‍යංශ නිලධාරින් සමඟ පසුගියදා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණි බව ද හෙතෙම කියා සිටියේය.
මාර්තු වැටුප ඔවුන් වෙත ගෙවා ඇති බවත් මාර්තු 16 වැනිදා සිට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටී ඇති බවත් කී අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් තිබිය දීත් මෙසේ අප්‍රේල් වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට එකඟවීම පිළිබඳව කම්හල්හිමියන් වෙත ස්තූතිය පුද කරන බවත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඟලුම් සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීමට එකඟ වෙයි
RanjithT Thursday, 02 April 2020 01:43 PM
එතකොට ඊට පස්සේ ?