
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද මෙරටට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බවත් එම සමුළුව එළඹෙන 19 සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය.
මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඇතුලුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබෙන බවත් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර නොදී වගාව විනාශ කළ, නිසි වෙලාවට, අවශ්‍ය ප්‍රමාණ වතුර නොදී ගොවියා කබලෙන් ලිපට දැම්ම, වී වගාව නතරකර කුඹුරුවල කෙසෙල් වගා කරන්න කියපු, බව බෝග වගා විනාශකර පිට රටවල් වලින් පලා කොළ පවා ආනයනය කරවන පාලකයින් ඉන්න රටක් කොහොමද මේ සමුළුව පවත්වන්නේ? අපි මේ අමන පාලකයින්ට සමුළුව අවස්ථාවේ විවෘතව අභියෝග කරමු...
කෘෂිකර්මාන්තය විනාශ කළ, ආහාර සුරක්ෂිතතාව බල්ලාට ඇරපු, එළවළු, පලා කොළ පවා පිටරටින් ගෙන්වන පාලකයෝ ඉන්න රටේ ආහාර සමුළුව පවත්වන්නේ අපිට කෝචොක් එකටද? මේකෙන් පිනාගේ, සාගලයගේ චක්කෝ කුට්ටිය කඩා ගන්නවාට වඩා වෙනයමක් සිදු නොවේ. මහකනදරාව ජලයට කරන විනාශය ඊයේ පටන් ගත්තේ...!
සමන්තභද්‍ර හාමුදුරුවෝත් මේක ගැන දැනගත යුතුයි.