ශ්රී ලංකාවේ වසරකට දරු උපත් හාර ලක්ෂයක් සිදුවෙතියි සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි. දරු ප්‍රසූති සියයට 99 ක් ම රෝහලක සිදුවන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව ද අමාත්‍යවරයා පැවැසීය. නීති විරෝධී ගබ්සා කිරීම්, මාතෘ මරණවලට හේතුව බව කියන අමාත්‍යංශය අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා විවාහක කාන්තාවන් දැනුවත් කරන බව ද ප්‍රකාශ කරයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd