හොංකොං දේශයේදී මෙම 21 වැනිදා පැවැත්වෙන පස්වැනි ආසියානු (කිලෝමීටර් පහේ) විවෘත පිහිනුම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ නවදෙනෙක් ඇතුළත් වී සිටිති. මේ තරගාවලියට යන පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නවදෙනාගෙන් හය දෙනකුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම කැපී පෙනේ. ඔවුන්ගෙන් තිදෙනෙක් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සිසු සිසුවියෝ වෙති. හොංකොං දේශයේදී පැවැත්වෙන පස්වැනි ආසියානු කිලෝමීටර් පහේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම:- කේ.ඒ.එස්.එම්. රූපසිංහ (ශ්‍රී ලංකා නාවික හමුදාව), කුෂල් මානවඩු (කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය), හෂාන් මධුසංඛ ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), ටී.එච්.කේ.එස්.ටී. ද සිල්වා (ශ්‍රී ලංකා යුද හමුදාව), එල්.ආර්.කේ. පීරිස් (ශ්‍රී ලංකා යුද හමුදාව), සුනේත‍්‍රා විජේරත්න (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය), ටී. චලනී දර්ශනී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), කවීෂා තරිඳුනී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), කේ. ඉමාෂා සෙව්වන්දි (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd