(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 626 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,45,256 ක් දක්වා ඉහළ ගොස් ඇත.